උතුරු පළාත් නව නාවික හමුදාපති – ගරු ආණ්ඩුකාරතුමා හමුවෙයි

උතුරු පළාත් නාවික හමුදාපතිවරයා ලෙස අලුතින් පත් කරන ලද රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා අද (2025.09.04) බ්‍රහස්පතින්දා උදෑසන ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා හමුවිය.