මුලතිව් දිස්ත්රික් සංවර්ධන සැලසුම් කඩිනමින් අවසන් කළ යුතුය – දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අවධාරණය.
වසර අවසානයට මාස තුනක් පමණක් ඉතිරිව තිබියදී, මධ්යම සහ පළාත් දෙපාර්තමේන්තු විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන සැලසුම් කඩිනම් කර ඒවායේ ප්රතිලාභ ජනතාවට ඉක්මනින් ලබා දෙන ලෙස දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවෙන් ඉල්ලා සිටියේය. 2026 වර්ෂය සඳහා මුලතිව් දිස්ත්‍රික්කයේ තුන්වන දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (2026.10.01) බ්රහස්පතින්දා මුලතිව් දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී ගරු සමුපකාර නියෝජ්ය අමාත්ය සහ […]
