පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය සාම්ප්‍රදායික නර්තන හා සංගීත නාට්‍ය කලාකරුවන් විසින් සංවිධානය කරන ලද ‘සංගීත නාට්‍ය උළෙල’ පලෙයි පොදු ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
යාන්ත්‍රික ජීවිතයක සිරවී මානසික ආතතිය හා බර උසුලන සැමට මෙවැනි සංගීත නාට්‍ය උළෙලවල් මහත් වේදනා නාශකයක් සහ ප්‍රබෝධයක් ලබා දෙනු ඇත. උතුරු පළාතේ ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා මේ බව ප්‍රකාශ කළේය. පචිලප්පල්ලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය සාම්ප්‍රදායික නර්තන හා සංගීත නාට්‍ය කලාකරුවන් විසින් සංවිධානය කරන ලද ‘සංගීත නාට්‍ය උළෙල’ ඊයේ සිකුරාදා (2026.05.08) සවස […]
