උතුරට අවශ්‍ය කුකුල්මස් බිත්තර උතුරෙම නිශ්පාදනය කරන්න යයි
රටේ පවතින බිත්තර සහ කුකුල්මස් ප්‍රමාණවත් නොවීම හා මිලගණන් ඉහල යාමට විසඳුමක් වශයෙන් බිත්තර සහ කුකුල්මස් මේන්ම සත්ව නිශ්පාදන උතුරු පලාතෙම නිශාපදනය කොට ජනතාවට සහනදායි මිලකට ලබා දීමට පියවර ගන්නා බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි. උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පලාත් ප්‍රධාන ලේකම් සමන්බන්දුලසේන මහතා ඇතුලු රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරීන් සමග පැවති රැස්වීමකදී […]
උතුරට අවශ්‍ය කුකුල්මස් බිත්තර උතුරෙම නිශ්පාදනය කරන්න යයි Read More »