අපි දැන් වෙනසක නව යුගයකට පිවිස තිබෙනවා. ඒ වෙනස කෙරෙහි විශ්වාසය තබන ලෙස මම ඔබට සාදරයෙන් ආරාධනා කරනවා – ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාෙග් නිදහස් දින කතාව
කාලය වෙනස් වෙමින් පවතී. අපි දැන් වෙනසක නව යුගයකට පිවිස තිබෙනවා. ඒ වෙනස කෙරෙහි විශ්වාසය තබන ලෙස මම ඔබට සාදරයෙන් ආරාධනා කරනවා, උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා නිදහස් දින කතාවේදී පැවසීය. ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දින උත්සවය අද බදාදා උදෑසන (2026.02.04) උතුරු පළාත් සභාව විසින් සංවිධානය කරන ලද කයිතඩි හි උතුරු […]
