උත්සව සමයේ අධික ආලෝකකරණය, ගිනිකෙළි ආදිය භාවිතා කිරීම සඳහා උතුරු පළාතේ රෙගුලාසි; පළාත් පාලන සභා හරහා රෙගුලාසි සකස් කිරීමට යෝජනාවක්
*මාධ්‍ය වාර්ථා අංකය: 26/08/61* උත්සව සහ මහජන සැමරුම් වලදී අධි තීව්‍රතා විදුලි පහන්, ගිනිකෙළි ආදිය භාවිතය නියාමනය කිරීම සඳහා උතුරු පළාතේ පළාත් පාලන සභා හරහා වහාම රෙගුලාසි සකස් කිරීමටත්, ඊට අමතරව පළාත් සහ ජාතික මට්ටමින් අවශ්‍ය නීතිමය විධිවිධාන සකස් කිරීමටත් තීරණය කර ඇත. ධීවර, ජලජ විද්‍යා සහ සාගර සම්පත් අමාත්‍ය ඊ. චන්ද්‍රසේකරන් මහතා සහ උතුරු […]
