යාපනය දිස්ත්‍රික්කයේ පොකුණු කැණීම් කටයුතු සඳහා අවධානය යොමු කළ යුතුය – ගරු ආණ්ඩුකාරතුමාගේ නියෝගය
යාපනය දිස්ත්‍රික්කයේ පොකුණු කැණීම් කටයුතු සහ ඒවායේ ජල පෝෂක හා ජල සම්පත් භාවිතයේදී පැන නගින ප්‍රායෝගික අභියෝග කඩිනමින් විසඳා ගැනීමටත්, පළාත් පාලන සභා සමඟ සහයෝගයෙන් මෙම කටයුතු සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා නියෝග කර තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ පොකුණු කැණීම් කටයුතුවලදී පැන නගින අභියෝග විසඳීම පිළිබඳ සාකච්ඡාවක් අද […]
