May 6, 2024

උතුරු පළාතේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගීතාව අඛණ්ඩව ලබා දෙන බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති වරිය ගරු ආණ්ඩුකාර තුමියට දන්වයි

ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති May-Elin Stener මහත්මිය අද (06/05/2024) උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත විය.  උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි. උතුරු පළාතේ සිදුකෙරෙන නැවත පදිංචි කිරීමේ කටයුතුවල ප්‍රගතිය, ඉඩම් නිදහස් කිරීම බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු, සංචාරක සංවර්ධන, අධ්‍යාපනය, ස්වභාවික බලශක්ති සම්පත් ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා […]

උතුරු පළාතේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගීතාව අඛණ්ඩව ලබා දෙන බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති වරිය ගරු ආණ්ඩුකාර තුමියට දන්වයි Read More »

කාන්තාවන්ට ආර්ථික නිදහස ලබාදිය යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

උතුරු නැගෙනහිර පුනරුත්ථාපන සංවිධානය විසින් සංවිධානය කරන ලද මත්පැන්වලට ඇබ්බැහිවීමට එරෙහි ව්‍යාපාරය අද (05/05/2024) යාපනයේ දී සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහභාගි විය. මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් කාන්තාවන් මුහුණ දෙන ගැටළු සහ අභියෝග යන තේමාව යටතේ මෙම දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණි. මෙහිදී අදහස් දැක්වූ උතුරු

කාන්තාවන්ට ආර්ථික නිදහස ලබාදිය යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »