February 2024

අස්වැසුම වෙනුවෙන් ඉදිරිපත් වූ අභියාචනාවලට අදාල විමර්ශන පළමුව උතුරු පළාතෙ අවසන් බව මුදල් රාජ්‍ය ඇමති කියයි

අස්වැසුම සුබසාධන ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමේ සාකච්ඡාවක් 2024.02.13 දින මුදල් රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි මුදල්, ආර්ථික සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියද සහභාගී වූවාය. අස්වැසුම සුබසාධන ව්‍යාපෘතිය රටපුරා ප්‍රවර්ධනය කර ඇති අතර එහි දෙවන අදියර මේ මස 15 වැනිදා […]

අස්වැසුම වෙනුවෙන් ඉදිරිපත් වූ අභියාචනාවලට අදාල විමර්ශන පළමුව උතුරු පළාතෙ අවසන් බව මුදල් රාජ්‍ය ඇමති කියයි Read More »

වසර 18 ක් පැරණි යාපනය කොඩිකාමම් තට්ටංගුලම් පිල්ලයාර් මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්න උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පියවර ගනියි

වසර 18කින් පමණ ප්‍රතිසංස්කරණය කර නොමැති යාපනය කොඩිකාමම් තට්ටංගුලම් පිලියාර් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් පියවර ගෙන ඇත. මෙම මාර්ගය පිළිබඳව ගම්වාසීන්ගෙන් ලැබුණු ඉල්ලීමට අනුව ගරු ආණ්ඩුකාරතුමිය විසින් කිලෝමීටර් 02 මීටර් 34 ක පමණ දුරුති මාර්ගයක් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා කොමසාරිස් වෙත උපදෙස් ලබා දෙන ලදී. ඒ සඳහා

වසර 18 ක් පැරණි යාපනය කොඩිකාමම් තට්ටංගුලම් පිල්ලයාර් මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්න උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පියවර ගනියි Read More »

උතුරේ සෞඛ්‍ය නිලධාරීන්ගේ හිගයට විසඳුම් ගෙන ඇති බව උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි

මන්නාරම දිස්ත්‍රීක් මහ රෝහලේ මාතෘ නේවාසිකාගාර 02ක් ප්‍රතිසංස්කරණය කොට විවෘත්ත කොට ජනතා අයිතියට පත්කිරීම 09 වනදා උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි. මන්නාරම සුභසාධක සංගමයේ ලන්ඩන් ශාඛාවේ සාමාජිකයින්ගේ රුපියල් මිලියන 38 ක මූල්‍ය ආධාර මත එම සාමාජිකයින්ගේද ප්‍රධානත්වයෙන් මන්නාරම් රෝහලේ නව වාට්ටු දෙකක් ජනතා අයිතියට පත්කරන ලදි. මෙම අවස්ථාවට උතුරු පළාත් සෞඛ්‍ය සේවා

උතුරේ සෞඛ්‍ය නිලධාරීන්ගේ හිගයට විසඳුම් ගෙන ඇති බව උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි Read More »

උතුරේ සංවර්ධනය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන බව නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිවරයා පවසයි

ශ්‍රීලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති අයිවන් රූට්ජන්ස්  (Iwan Rutjens), උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අද (2024.02.08) දින හමුවී සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාව යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. ඒහිදී උතුරු පළාතේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ අවශ්‍යතා පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමිය විසින් පැහැදිලි කළාය. යාපනය දිස්ත්‍රීක්කයේ  පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය සහයෝගය

උතුරේ සංවර්ධනය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන බව නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිවරයා පවසයි Read More »

යාපනය, ආනයිකොට්ටෙයි ධීවරයින්ගේ ඉල්ලීම් වෙනුවෙන් විසදුම් දීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ අවධානය

යාපනය ආනෙයිකෝට්ටෙයි සාවල්කට්ටු ගම්මානයේ ධීවර සංගමයේ නියෝජිතයන් පිරිසක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය අද (2024.02.08) යාපනයේ ආණ්ඩුකාර නිල නිවසේදී හමුවී සාකච්ඡාවක නිරත වූහ. ඒහිදී ධීවරයින්ගේ ඉල්ලීම් ඉදිරිපත් කල අතර ඔවුන් ගරු ආණ්ඩුකාරතුමිය වෙත සිය ඉල්ලීම් මගින් පවසා සිටියේ කාකයිතිව් වෙරළ තීරයේ තමන්ට වෙන්කර ඇති ප්‍රදේශය එළිපෙහෙළි කර ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා නිසි බලපත්‍රයක්

යාපනය, ආනයිකොට්ටෙයි ධීවරයින්ගේ ඉල්ලීම් වෙනුවෙන් විසදුම් දීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ අවධානය Read More »

උතුරේ ගුරු හිගයට විසඳුම් ලබාදීමටත් ගුරුවරුන්ගේ විනය ඇති කිරීමටත් කටයුතු කර ඇති බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි.

උතුරු පළාතේ අධ්‍යාපන සංවර්ධනය පිළිබඳ වූ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද (06) වවුනියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි. ප්‍රගති සමාලෝචන රැස්වීම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙම අවස්ථාවට , රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, පළාත් අමාත්‍යාංශ නිලධාරීන්, අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන්, හා ගුරුවරුන් සහභාගී වූහ.

උතුරේ ගුරු හිගයට විසඳුම් ලබාදීමටත් ගුරුවරුන්ගේ විනය ඇති කිරීමටත් කටයුතු කර ඇති බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය පවසයි. Read More »

76 වැනි නිදහස් දිනය සඳහා රුක් රෝපණ වැඩසටහන්-2024

පෙබරවාරි 04 වැනි දින පැවැත්වීමට තීරණය කර ඇති නිදහස් දින සැමරුමට සමගාමීව “සුවධාරණී රුක්රෝපණ සතිය ” යනු නමින් 2024.02.01 සිට 2024.02.07 දක්වා ගස් ලක්ෂ 10ක් සිටුවීමට අගමැතිවරයා යෝජනා කර ඇති බව සඳහන් කරේ. පළාත් ප්රාධාන ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන්ගේ නියාමනය සහ ප්රා දේශීය ලේකම්වරුන්ගේ මඟපෙන්වීම යටතේ සියලුම ග්රාහම නිලධාරි කොට්ඨාෂවලින්ද රුක් රෝපණය කිරීමට

76 වැනි නිදහස් දිනය සඳහා රුක් රෝපණ වැඩසටහන්-2024 Read More »

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රීක් අධ්‍යාපන ප්‍රගති සමාලෝචන රැස්වීම

උතුරු පලාතේ පාසල් දරුදැරියන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය අධ්‍යාපනය අමාත්‍යාංශය ලෙස සැමවිටම ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපනය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අනෙක් පලාත් හා සැසඳීමේදී උතුරු පලා‌තේ දරුවන්ගේ අධ්‍යාපනය පෙරට වඩා ඉහල අගයක් ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාහ කරනු ලැබුවේ යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රීක්කවල අධ්‍යාපනය ක්සේස්ත්‍රයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය. උතුරු පලාත්

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රීක් අධ්‍යාපන ප්‍රගති සමාලෝචන රැස්වීම Read More »

පුහුණු සම්මන්ත්‍රණවලින් බැහැරව මෙහෙයුම් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගෙන් උපදෙස්.

ඉදිරියේදී පුහුණු සම්මන්ත්‍රණ පැවැත්වීමෙන් වළකින ලෙසත්, මෙතෙක් ලබා දී ඇති පුහුණුවෙන් එම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පවසා සිටියාය. ආණ්ඩුකාරතුමිය මේ බව කියා සිටියේ උතුරු පළාතේ ක්‍රියාත්මක රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් සහ උතුරු පළාතේ අමාත්‍යංශ ලේකම්වරුන් සමඟ උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (2024.01.31) දින විශේෂ සාකච්ඡාවක් පැවති  අවස්ථාවේදීය.

පුහුණු සම්මන්ත්‍රණවලින් බැහැරව මෙහෙයුම් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගෙන් උපදෙස්. Read More »

උතුරු පළාතේ ග්‍රාමීය ජනතාවගේ ගැටළු විසඳීම සඳහා ආණ්ඩුකාරතුමියගේ ප්‍රධානත්වයෙන් ජනහමු පැවැත්වීමේ වැඩසටහනක්

උතුරු පලාතේ ගමින් ගමට ගොස් ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කොට ඒ් සඳහා විසඳුම් ලබාදෙමින් සුහඳ ජනහමු පැවැත්වීමේ වැඩසටහනක් උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කොට තිබේ. උතුරු පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේද අධික්ෂණයන් පරිදි මෙම වැඩසටහන සම්බන්ධීකරණය කෙරෙන අතර එහි පළමු අදියර ඊයේ (2024-01-30) සවස යාපනය අරියාලෙයි නැගෙනහිර ප්‍රදේශයට ගොස් ජනතාව හමුවී ජනතාව කාලයක

උතුරු පළාතේ ග්‍රාමීය ජනතාවගේ ගැටළු විසඳීම සඳහා ආණ්ඩුකාරතුමියගේ ප්‍රධානත්වයෙන් ජනහමු පැවැත්වීමේ වැඩසටහනක් Read More »