ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය – 2019.03.13

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය ගරු උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කෛතඩි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී2019.03.13 වන දින පවත්වනු ලැබිණ.

මෙහිදී ජිනීවා මානව හිමිකම් සභා සැසිවාරයේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන තම ඉල්ලීම් මහජනතාව සහ පොදු සංවිධාන විසින් ලිඛිතව තම ඉල්ලීම් ඒ සඳහා වෙන් වූ අංශය වෙත භාර දෙනු ලැබූහ.

උතුරු නැගෙනහිර පළාත් වලින් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් වෙනුවෙන් සංගමේ නියෝජිතයින් පිරිසක් ගරු ආණ්ඩුකාරතුමා හමුවී ජිනීවා මානව හිමිකම් සභා සැසිවාරයේ ඉදිරිපත් කළ යුතු තම ඉල්ලීම් මෙම මහජන දිනයේ දී භාර දෙනු ලැබූහ.

මෙම අවස්ථාවට සභා අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද සහභාගි විය.