උතුරු පළාතේ ගරු ආණ්ඩුකාරතුමා විසින් එන්.එස්.ආර්. සිවරූපන් මහතා උතුරු පළාතේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් – මුදල් ලෙස පත් කර ඇත. ඔහු අද (2025.09.25) බ්‍රහස්පතින්දා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ආණ්ඩුකාර ලේකම් සී. සත්‍යසීලන් ද මෙම අවස්ථාවට සහභාගී විය.