උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව නැවත පදිංචි කිරීමේ නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ජාතික නිවාස අධිකාරියේ උතුරු පළාතේ නැවත පදිංචි කිරීමේ නිවාස ව්‍යාපෘතිය යටතේ, මෙම වසරේ රුපියල් මිලියන 2,726 ක වියදමින් නව නිවාස 1,363 ක් ඉදිකිරීම සඳහා අරමුදල් වෙන් කර ඇත. ප්‍රතිලාභීන් තෝරා ගැනීමෙන් පසු ඉදිරි මාස 6 තුළ නිවාස ව්‍යාපෘතිය අවසන් කරන ලෙස ගරු නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. උතුරු […]
