FARM TO GATE මෘදුකාංගය ජනගත කෙරෙයි.

ගොවි ජනාතාවටත් පාරිභොගික හා ව්‍යාපාරික ජනතවටත් ඉමහත් සෙත සැලසෙන උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ සංකල්පයකට අනුව නිර්මාණය කෙරුණු FARM TO GATE මෘදුකාංගය ජනගත කිරීමේ වැඩසටහන ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) දින සිදුවිය. මෙම FARM TO GATE මෘදුකාංගය භාගත කිරීමෙන් අද (22) දිනෙන් පසුව ජනතාවට ඉතා පහසුවෙන් සේවා ලබාගත හැකිවන අතර ඉන් […]

FARM TO GATE මෘදුකාංගය ජනගත කෙරෙයි. Read More »