වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගැසට් කර ඇති පළාත් ඉඩම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමියගෙන් ඉල්ලීමක්
උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අතර හමුවක් බත්තරමුල්ල රාජ්‍ය දැව සංස්ථා ශ්‍රවණාගාරයේදී පැවත්විණි. මෙම හමුවීමේදී උතුරු පළාතේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගැසට් කර ඇති පළාත් ඉඩම් පිළිබඳ ගැසට් නිවේදනයක් මගින් නිකුත් කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය විසින් අමාත්‍ය පවිත්‍රාදේවි […]