උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ තවත් සුහද ජන හමුවක් අචුවේලියේදී පැවැත්විණි.

ඊයේ (2024.02.29) උතුරු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ගරු ආණ්ඩුකාර තුමියගේ සුහද ජන හමුවෙහි තවත් අදියරක් යාපනය අචුවේලි ප්‍රදේශයේදී පැවැත්විණි. ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්ගේ ප්‍රධානත්වයෙන් අචුවේලි සෙන්තෙරේසා කාන්තා විද්‍යාලයේ ජන හමුව පැවැත්විණි.ප්‍රජා මධ්‍යස්ථාන රැසක නියෝජිතයින් සහ මහජන නියෝජිතයින් රැස්වීමට සහභාගී වූහ. මෙම අවස්ථාවේදී මාර්ග අක්‍රමිකතා, පොදු ප්‍රවාහන සේවා නොමැතිකම, පුස්තකාල පහසුකම් නොමැතිකම, […]

උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ තවත් සුහද ජන හමුවක් අචුවේලියේදී පැවැත්විණි. Read More »