13වන පළාත් මට්ටමේ කැරම් තරඟාවලිය

13වන පළාත් මට්ටමේ කාන්තා, පිරිමි කැරම් තරඟාවලියක් යාපනය කොක්කුවිල් හින්දු විදයාලයේ දී 2019 අප්‍රේල් මස 06,07 දිනයන්හි පවත්වනු ලැබිණ. උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව මගින් මෙම තරඟාවලිය පවත්වනු ලැබිණි.

පිරිමි

ප්‍රථම ස්ථානය  –                  යාපනය දිස්ත්‍රික්කය

දෙවන ස්ථානය  –                මන්නාරම දිස්ත්‍රික්කය

තෙවන ස්ථානය  –              වවුනියාව දිස්ත්‍රික්කය

 

කාන්තා

ප්‍රථම ස්ථානය  –                  යාපනය දිස්ත්‍රික්කය

දෙවන ස්ථානය  –                මන්නාරම දිස්ත්‍රික්කය

තෙවන ස්ථානය  –              දිස්ත්‍රික්කය