යාපනය අද දින මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති ආර් සම්බන්දන් මහතාගේ දේහයට ගරු ආණ්ඩුකාර තුමිය අවසන් ගෞරව දක්වා පුෂ්පොපහාර දැක්වු අතර ඒ මහතාගේ ඥාති සොහොයුරාට ද සිය ශෝකය ප්රකාශ කළාය.