උතුරු පළාත් සභා පරිශ්‍රයේ සිදු වූ රුක් රෝපණ වැඩසටහන්

උතුරු පළාත් සභා පරිශ්‍රයේ ප්‍රධාන ලේකම් කාර්යාලයෙන් සිදු වූ රුක් රෝපණ වැඩසටහන් උතුරු පළාත් සභා ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 13.12.2022 සහ14.12.2022 වන දිනවලින් කෛතඩි ප්‍රදේශයේ පිහිටා ඇති උතුරු පළාත් සභා පරිශ්‍රයේ සිදු වේ.

මෙම වැඩසටහනට ප්‍රධාන ලේකම්තුමා සහභාගි වී අරම්භ කළේය.ඉන් අනතුරුව  සහකාර ප්‍රධාන ලේකම්, පරිපාලන නිලධාරි සහ ප්‍රධාන ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩල මෙම වැඩ සටහනට සහභාගි විය.

මෙම වැඩසටහනේ පැල 55 ක් රෝපණය කර අතර කරඳ ගස්,තේක්ක,අඹ ගස්,කොස් ගස්, වෙනි ගස් වර්ගද ඊට ඇතුලත්වේ.