මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ සභාපති ගේ නායකත්වයෙන් යුත් සියලුම සාමාජිකයන් සහ ගරු ආණ්ඩුකාරතුමා අතර සාකච්ඡාවක් පවත්වන ලදී.
මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශයේ ප්‍රතිසංස්කරණය කළ යුතු මාර්ග ලැයිස්තුව ප්‍රමුඛතාවයට ගෙන, පවතින අරමුදල් අනුව සෑම වසරකම ක්‍රමයෙන් එය ප්‍රතිසංස්කරණය කළ හැකි බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වෙතනායගන් මහතා පැවසීය. මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ සභාපතිනි රාසයියා නලිනි මහත්මියගේ නායකත්වයෙන් යුත් සියලුම සාමාජිකයන් සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක් අද සිකුරාදා (2025.10.17) උදෑසන ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. […]
