කොරියානු තානාපතිවරයාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් ගරු ආණ්ඩුකාරතුමා හමුවිය.
උතුරු පළාතේ පවතින ඝන අපද්‍රව්‍ය ගැටලුවට විසඳුමක් සෙවීමේ අරමුණින් ‘අපද්‍රව්‍යයෙන් බලශක්තියට’ ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීම සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායකන් මහතා ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති ලී මියොන් මහතාට සහාය පළ කර තිබේ. අද සඳුදා (2025.11.17) උදෑසන ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති මෙම රැස්වීමට කොරියානු තානාපතිවරයාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ඝන […]
කොරියානු තානාපතිවරයාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් ගරු ආණ්ඩුකාරතුමා හමුවිය. Read More »
