යාපනයේ නළ ළිං ඉදිකිරීම නියාමනය කිරීමට පියවර – සංශෝධිත ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලීම
විශේෂයෙන් යාපනය දිස්ත්‍රික්කයේ නිසි අධීක්ෂණයකින් තොරව නළ ළිං ඉදිකරන බව සහ අර්ධද්වීපයේ භූගත ජල සම්පත් කෙරෙහි ඇති කළ හැකි බලපෑම් සැලකිල්ලට ගනිමින්, නල ළිං ඉදිකිරීම නිසි නියාමනයකට යටත් කිරීමට පියවර ගැනීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මූලික සාකච්ඡාවකදී තීරණය කර ඇත. උතුරු පළාතේ, විශේෂයෙන් යාපනය දිස්ත්‍රික්කයේ නළ ළිං ඉදිකිරීම නියාමනය කිරීම […]
