මගීන්ට අශෝභන ලෙස හැසිරුණු පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකුට දින 8ක සේවා තහනමක් පනවයි

මගීන්ට අශෝභන ලෙස සහ පහත් අයුරින් හැසිරීම ඇතුළු චෝදනා දෙකක් පදනම් කර ගනිමින් පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකුට දින 8ක සේවා තහනමක් පනවා ඇති බව උතුරු පළාත් මාර්ග මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඉංජිනේරු එස්. විමලේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇත. පසුගිය 2026.03.07 වන දින අධිකාරියේ හදිසි වැටලීම් නිලධාරීන් බස් රථය පරීක්ෂා කිරීමේදී, වැරදි වාර්තා කිරීම සඳහා බලපත්‍රය ඉල්ලා […]

මගීන්ට අශෝභන ලෙස හැසිරුණු පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකුට දින 8ක සේවා තහනමක් පනවයි Read More »