March 27, 2026

“ජනතාවගේ ජීවනෝපාය නංවාලීමකින් තොරව කිසිදු සංවර්ධනයක් සාර්ථක නොවේ” – ගරු උතුරු පළාත් ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා මන්නාරමේදී පවසයි.

තමන්ව තවදුරටත් දියුණු කර ගැනීමට සහ ආර්ථික වශයෙන් වර්ධනය වීමට සැබෑ උනන්දුවක් දක්වන ජනතාවට පමණක් රජයට උපකාර කළ හැකිය. එසේ නොවී, රජය ලබා දෙන දේ පමණක් ලබා ගනිමින් අලසව සිටීමට බලාපොරොත්තු වන අයට කිසිදු උපකාරයක් කළ නොහැකි බවත්, මන්නාරම දිස්ත්‍රික්කයේ ඉරණයි ඉලුප්පයිකුලම් ජනතාව තමන්ට ලැබෙන අවස්ථාවන් නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් තම ගම්මානය සංවර්ධන මාවතට යොමු […]

“ජනතාවගේ ජීවනෝපාය නංවාලීමකින් තොරව කිසිදු සංවර්ධනයක් සාර්ථක නොවේ” – ගරු උතුරු පළාත් ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා මන්නාරමේදී පවසයි. Read More »

මූලික පහසුකම් නොමැතිකම නිසා ගම්මාන අත්හැර ජනතාව වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය නොවන පරිදි ඔවුන්ගේ උපන් ගම්මාන සංවර්ධනය කළ යුතුයි – ගරු ආණ්ඩුකාරතුමා

“ඕනෑම පසුගාමී ගම්මානයක වුවද එහි වෙසෙන ජනතාව වෙත අධ්‍යාපනික සහ සෞඛ්‍ය සේවාවන් කිසිදු බාධාවකින් තොරව ගලා යාම සහතික කිරීම සඳහා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් රජය දැඩි උනන්දුවක් දක්වයි. ඒ අනුව, ඉරණයි ඉලුප්පෛකුලම් ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක මධ්‍යස්ථානය ඉදිරි කාලයේදී වැඩිදියුණු කළ පහසුකම් සහිතව ශ්‍රේණිගත කිරීම (Upgrade) කෙරෙහි අවධානය යොමු කළ හැකි බව”

මූලික පහසුකම් නොමැතිකම නිසා ගම්මාන අත්හැර ජනතාව වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය නොවන පරිදි ඔවුන්ගේ උපන් ගම්මාන සංවර්ධනය කළ යුතුයි – ගරු ආණ්ඩුකාරතුමා Read More »

පාසල් ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ ආරක්ෂිත ගමනාගමනය තහවුරු කිරීම වෙනුවෙන් ‘සිසු සැරිය’ බස් රථ සේවාව උතුරු පළාතේ සම්පූර්ණයෙන්ම ව්‍යාප්ත කෙරේ

පාසල් සිසුන්, ගුරුවරුන් සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ගේ ආරක්ෂිත ගමනාගමනය තහවුරු කිරීමේ අරමුණින් ‘සිසු සැරිය’ බස් රථ සේවාව උතුරු පළාත තුළ කඩිනමින් සම්පූර්ණයෙන්ම ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බව උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඉංජිනේරු එස්. විමලේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇත. දුෂ්කර ප්‍රදේශවල සිට අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙන සිසුන්ට මෙහි සෘජු ප්‍රතිලාභ හිමිවන බව

පාසල් ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ ආරක්ෂිත ගමනාගමනය තහවුරු කිරීම වෙනුවෙන් ‘සිසු සැරිය’ බස් රථ සේවාව උතුරු පළාතේ සම්පූර්ණයෙන්ම ව්‍යාප්ත කෙරේ Read More »