ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමේ වගකීම රාජ්‍ය නිලධාරීන් සතුයි. – පේදුරු තුඩුව තොණ්ඩිමනාරු සිද්ධ ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව විවෘත කිරීමේ උත්සවයේදී ගරු ආණ්ඩුකාර තුමිය පවසයි
යාපනයේ පේදුරු තුඩුව තොණ්ඩිමනාරු ප්‍රදේශයේ ඉදිකරන ලද සිද්ධ ආයූර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් අද (09/07/2024) විවෘත කරන ලදී. රුපියල් මිලියන 60ක වියදමින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකර තිබේ. ගොඩනැගිල්ල පිහිටා ඇති අක්කර 12 ක ඉඩම එම ප්‍රදේශයේ පදිංචි අයෙකු විසින් පරිත්‍යාග කර තිබීම විශේෂත්වයකි. මෙහිදී අදහස් දැක්වූ ගරු ආණ්ඩුකාර […]