April 8, 2024

මුලතිව් දිස්ත්‍රික්කයේ ඇති වී තිබෙන ගැටලූවලට විසඳුම් සෙවීම සඳහා බාහිර පාර්ශ්ව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ද අවශ්‍ය වේ. – ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි

මුලතිව් පුදුකුඩිරිප්පු සංවර්ධන සභාව සහ පුදුකුඩිරිපු ලන්ඩන් ශාඛාව එක්ව ඊයේ (06/04/2024) පුදුකුඩිඉරිප්පු සංස්කෘතික උත්සවය සංවිධානය කරන ලදී.  පුදුකුඩිරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ ස්වර්ණ ජුබිලි ශාලාවේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියයි. මෙහිදී  උත්සව සභාව අමතමින් ගරු ආණ්ඩුකාර තුමිය පැවසුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ පරිපාලනමය වශයෙන් සහ ජනතා අවශ්‍යතා සම්බන්ධ විවිධ ගැටලු පවතින බවත්, […]

මුලතිව් දිස්ත්‍රික්කයේ ඇති වී තිබෙන ගැටලූවලට විසඳුම් සෙවීම සඳහා බාහිර පාර්ශ්ව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ද අවශ්‍ය වේ. – ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

උතුරේ වල දමා ඇති බිම් බෝම්බ ඉවත් කිරීම මේ වසරේ අවසන් කරන බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි

බිම් බෝම්බ පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් 2024/04/06 දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී විශේෂ උත්සවයක් සහ ක්‍රිකට් තරගයක් සංවිධානය කෙරුණි. ගරු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග සහ ඩග්ලස් දේවානන්ද සමඟින් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත් මියද මෙම අවස්ථාවට එක් විය. මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය ප්‍රකාශ කලේ

උතුරේ වල දමා ඇති බිම් බෝම්බ ඉවත් කිරීම මේ වසරේ අවසන් කරන බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි Read More »