April 2024

උතුරු පළාත් වෘත්තිකයන් ගේ ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආණ්ඩුකාර තුමිය සහභාගී වෙයි

උතුරු පළාත් වෘත්තිකයන් අතර පැවැත් වෙන ක්‍රිකට් තරගය ඊයේ (28/04/2024) පස්වරුවේ යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත්විණි.  මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහභාගි විය. මානසික ආතතිය අවම කර ගැනීමටත් ශාරීරික සෞඛ්‍යය පවත්වා ගැනීමටත් මෙවැනි ක්‍රීඩා තරග නිතර පැවැත්ව්ම කාලෝචිත  බව ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය.  ඊට අමතරව, තරඟවල […]

උතුරු පළාත් වෘත්තිකයන් ගේ ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආණ්ඩුකාර තුමිය සහභාගී වෙයි Read More »

යාපනය දිස්ත්‍රික් රදගුරු හිමිපාණන්ගේ පැවිදි ස්වර්ණ ජයන්තිය සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය ද සහභාගී වෙයි.

යාපනය දිස්ත්‍රික් රදගුරු Jasrin Baynard Gnanaprakasam Andagai පියතුමාගේ 50 වන දේවගැති සේවයේ ස්වර්ණ ජයන්තිය ඊයේ (24/04/2024) සවස පැවැත්විණි.  යාපනය ප්‍රධාන කිතුනු දේවස්ථාන යේ පැවති මෙම උත්සවයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී එස්.එම්.  චාල්ස් මහත්මිය ද සහභාගී විය. යාපනය මේරියන් ආසන දෙව්මැදුරේ පැවති විශේෂ දේව මෙහෙයෙන් අනතුරුව ජස්‍රින් බයිනාඩ් ඥානප්‍රකාශම් අන්දගයි රදගුරු හිමිපාණන්ගේ පැවිදි සේවයට උපහාර

යාපනය දිස්ත්‍රික් රදගුරු හිමිපාණන්ගේ පැවිදි ස්වර්ණ ජයන්තිය සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය ද සහභාගී වෙයි. Read More »

තොණ්ඩයිමන්නාරු මධ්‍යම සිද්ධ බෙහෙත් ශාලාව සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ආගමික උත්සවය

පළාත් දේශීය වෛද්‍ය කොමසාරිස්, නියෝජ්‍ය පළාත් දේශීය වෛද්‍ය කොමසාරිස්, පළාත් දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරී සහ කාර්ය මණ්ඩලය, ඉඩම් පරිත්‍යාගශීලි, ආගමික නායකයන් සමඟ තොණ්ඩයිමනාරු මධ්‍යම සිද්ධ බෙහෙත් ශාලාව සඳහා නව ගොඩනැඟිල්ලේ චාරිත්‍ර 2024 අප්‍රේල් 10 වැනි දින පැවැත්විණි. සෙල්වසන්නිති විහාරස්ථානයෙන් සහ ප්‍රදේශයේ හිතවතුන්ගෙන්. පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට දේශීය අංශය හරහා සෞඛ්‍ය සේවාව සැපයීමට නව ගොඩනැගිල්ල

තොණ්ඩයිමන්නාරු මධ්‍යම සිද්ධ බෙහෙත් ශාලාව සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ආගමික උත්සවය Read More »

උතුරු පළාත් නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ගරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි

උතුරු පළාත් නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය V.P.සමන් ධර්මසිරි පතිරණ මහතා අද (24/04/2024) උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී එස්.එම්.චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත විය අද සිය ධූරයේ වැඩ භාරගත් නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයට පැමිණ ගරු ආණ්ඩුකාර තුමිය හමුවී සාකච්ඡාක නිරත වූ අතර පලාතේ සෞඛ්‍ය සේවාවේ ඉදිරි කටයුතු පිලිබඳව මෙහිදී අවධානය යොමුවිය. ගරු

උතුරු පළාත් නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ගරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි Read More »

පශු සම්පත් ලියාපදිංචි කිරීම අනිවාර්ය කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය ගෙන් නිලධාරීන් උපදෙස්

ගවයන් ඝාතනය කර මස් පිණිස අලෙවි කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ල වන පැමිණිලි සැලකිල්ලට ගනිමින් ගරු ආණ්ඩුකාර තුමිය ගේ උපදෙස් මත  පශු සම්පත් අංශයේ ලියාපදිංචිය අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇත.ගව පාලනය කරන්නන් අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතු බවත්, පිටස්තර දිස්ත්‍රික්කවලට ගවයින් ප්‍රවාහනය කිරීමට අවසර ලබාදීමේදී බලධාරීන් අදාළ නීතිමය ප්‍රතිපාදන අනුගමනය කළ යුතු බවත් ගරු ආණ්ඩුකාර පී

පශු සම්පත් ලියාපදිංචි කිරීම අනිවාර්ය කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය ගෙන් නිලධාරීන් උපදෙස් Read More »

සංචාරකයින් සඳහා නවාතැන් පහසුකම් සපයන්නන්ගේ ආදායම ඉහළ නැංවීම සඳහා යාන්ත්‍රණයක් සකස් කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය ගෙන් උපදෙස්

සංචාරකයින්ට නවාතැන් පහසුකම් සපයන්නන් සහ  මග පෙන්වන්නන් පළාත් පාලන ආයතනවල සහ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි විය යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය පවසයි. උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් ඊයේ (2024/04/18) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.  උතුරු පළාතට පැමිණෙන සංචාරකයින් සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය.

සංචාරකයින් සඳහා නවාතැන් පහසුකම් සපයන්නන්ගේ ආදායම ඉහළ නැංවීම සඳහා යාන්ත්‍රණයක් සකස් කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය ගෙන් උපදෙස් Read More »

උතුරු පළාතේ ඉඩම් ඔප්පු පැවරීම තාවකාලිකව අත්හිටුවන බව යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගරු ආණ්ඩුකාර තුමිය දන්වයි.

යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, සම සභාපතිවරුන් වන  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.  එස්.  එම්.  චාල්ස් මහත්මිය ගේ සහ, ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2024/04/18) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී . එස්.  එම්.  චාල්ස් මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින්  නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වසර  තුළදී අවසන් කළ

උතුරු පළාතේ ඉඩම් ඔප්පු පැවරීම තාවකාලිකව අත්හිටුවන බව යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගරු ආණ්ඩුකාර තුමිය දන්වයි. Read More »

උතුරු පළාතේ පාසල් දරු දැරියන් සඳහා වූ දර්ශන ප්‍රස්ථාර ගරු ආණ්ඩුකාර තුමිය වෙත පිළිගැන්වීම

උතුරු පළාතේ පාසල් සිසු සිසුවියන්ගේ දෘශ්‍ය හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ආරම්භ කර ඇති ව්‍යාපෘතියේ එක් අදියරක් ලෙස  ක්‍රියාත්මක වූ දර්ශන ප්‍රස්ථාර නිල වශයෙන් භාරදීම අද සිදුකෙරුණා.  යාපනය ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය වෙත අද  දෘෂ්ටි පරීක්ෂණ කාඩ්පත් භාර දෙන ලදී. යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි වෛද්‍ය මුත්තුසාමි මලරාවන්ගේ මඟපෙන්වීම යටතේ මෙම විශේෂ

උතුරු පළාතේ පාසල් දරු දැරියන් සඳහා වූ දර්ශන ප්‍රස්ථාර ගරු ආණ්ඩුකාර තුමිය වෙත පිළිගැන්වීම Read More »

පොල් සුදු මැස්සන් පාලනය කිරීමේ උපාය මාර්ගයක් ලෙස වවුනියාවේ පරපෝෂිත මුදා හැරීම

පසුගිය දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පොල් නිෂ්පාදනයට සුදු මැස්සන්ගේ (Aleurodicus disperse) බලපෑම රට පුරා දැවැන්ත පරිමාණයෙන් නිරීක්ෂණය වී ඇත. සුදු මැස්සන්ගේ බලපෑම පාලනය කිරීම සඳහා සුදු මැස්සන්ට පහර දෙන පරපෝෂිතයා (Encarisia gaudulapae) උතුරු පළාතේ පොල් වගාවන් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දෙනු ලැබේ. මෙහි අඛණ්ඩව 2024.04.15 දින, මහාලිංගම්ගේ වත්තේ සහ මුරුගනූර් දිස්ත්‍රික් කෘෂිකාර්මික පුහුණු

පොල් සුදු මැස්සන් පාලනය කිරීමේ උපාය මාර්ගයක් ලෙස වවුනියාවේ පරපෝෂිත මුදා හැරීම Read More »

සංස්කෘතික නිලධාරීන් ග්‍රාමීය කලාවන් දියුණු කිරීමට නව ප්‍රවේශයන් අනුගමනය කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අලුත් අවුරුදු උත්සවයේදී පවසයි

උතුරු පළාත් අලුත් අවුරුදු උත්සවය අද (2024/04/16) වව්නියාව නෙඩුන්කේනි මහා විද්‍යාලයේදී පැවැත්විණි.  මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය සහභාගී විය.  අලුත් අවුරුදු උත්සවයේදී සංවිධානය කර තිබූ සංස්කෘතික අංග නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ගරු ආණ්ඩුකාර තුමිය  උත්සව සභාව ඇමතීය. “උතුරු පළාතේ මේ වසරේ සාර්ථක වගාවක් කරන්න පුළුවන්.  මේ සඳහා ප්‍රමාණවත් තරම් ජලය තිබේ.

සංස්කෘතික නිලධාරීන් ග්‍රාමීය කලාවන් දියුණු කිරීමට නව ප්‍රවේශයන් අනුගමනය කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය අලුත් අවුරුදු උත්සවයේදී පවසයි Read More »