March 2024

අධි ආරක්‍ෂිත කලාපවල තිබෙන විහාරස්ථාන 07ක් වන්දනාමාන කටයුතු සඳහා නිදහස් කරනවා – යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය දැනුම් දෙයි

යාපනය දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම සභාපතිවරුන් වන ගරු උතුරු පළාත් ආණ්ඩුකාර  පී.එස්.එම්.චාල්ස් මහත්මිය ගේ සහ ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි.  මෙහිදී පසුගිය රැස්වීමේදී ගනු ලැබූ යෝජනාවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර නව යෝජනා ද ඉදිරිපත් කෙරිණි.  මෙහිදී අදහස් දැක්වූ ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පැවසුවේ අධි ආරක්‍ෂිත කලාපවල පිහිටි […]

අධි ආරක්‍ෂිත කලාපවල තිබෙන විහාරස්ථාන 07ක් වන්දනාමාන කටයුතු සඳහා නිදහස් කරනවා – යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය දැනුම් දෙයි Read More »

කාන්තාවන්ට තම මූලික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට අවස්ථාවක් දිය යුතුයි. – යාපනය විශ්වවිද්‍යාලයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

උතුරු පළාතේ පමණක් නොව මුළු රටේම කාන්තාවන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පවසයි .කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් හඬක් නැගීමට පෙර කාන්තාවන්ට තම මූලික අවශ්‍යතා නොපැකිළව ප්‍රකාශ කිරීමටත් ඒ සඳහා ආධාර ලබා ගැනීමටත් අවස්ථාවක් ලබාදිය යුතු බව  ද  ආණ්ඩුකාර තුමිය පවසයි .  යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් සංවිධානය කරන ලද කාන්තා

කාන්තාවන්ට තම මූලික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට අවස්ථාවක් දිය යුතුයි. – යාපනය විශ්වවිද්‍යාලයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »

උතුරේ සම්පත් හඳුනාගෙන ඩයස්පෝරා සබඳතා සඳහා ආයෝජනය කරන්න. – උතුරු පළාත් ආණ්ඩුකාරවරිගෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්ට පණිවිඩයක්.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය අද (2024.03.27)  හමුවී සාකච්ඡා වන නිරත  විය.යාපනයේ පිහිටි ගරු ආණ්ඩුකාරවරියගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්විණි. ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා උතුරේ සිදු කර ඇති සහ දැනට කරගෙන යන සංවර්ධන කටයුතු පිළිබඳව ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයා ගරු ආණ්ඩුකාර තුමිය දැනුවත් කළේය.  උතුරු පළාතේ

උතුරේ සම්පත් හඳුනාගෙන ඩයස්පෝරා සබඳතා සඳහා ආයෝජනය කරන්න. – උතුරු පළාත් ආණ්ඩුකාරවරිගෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්ට පණිවිඩයක්. Read More »

Women Plus Bazaar 2024 ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය සහභාගී වෙයි

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද Women Plus Bazaar 2024 ප්‍රදර්ශනයේ ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහභාගි විය.  කොළඹ ගාලු මුවදොර One Galle Face විශේෂිත වෙළඳසැල් පරිශ්‍රයේ සංවිධානය කර තිබූ ප්‍රදර්ශන ශාලාව අනෙකුත් අමුත්තන් සමඟ ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය විසින් විවෘත කරන ලදී.  පසුව ඇය ප්‍රදර්ශන ශාලාවටද

Women Plus Bazaar 2024 ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය සහභාගී වෙයි Read More »

වියළි මිරිස් නිෂ්පාදන ක්ෂේත්‍ර උත්සවය – මන්නාරම දිස්ත්‍රික්කය

දිස්ත්‍රික් මට්ටමින් වියළි මිරිස් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා මධ්‍යම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික මගපෙන්වීම යටතේ මධ්‍යම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූල්‍ය අනුග්‍රහය ඇතිව මන්නාරම දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභීන් 240 දෙනෙකු වෙත MICH Hy-1 පන්තියේ මිරිස් බීජ අක්කර 0.25ක් බෙදා දෙන ලදී. ඒ ආකාරයට කොණ්ඩච්චි කෘෂිකාර්මික උපදේශක පරාසයේ එම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක දේවෛනි පීරිස් මහත්මියගේ කෘෂිකාර්මික උපදෙස් පරිදි නලින් නම්

වියළි මිරිස් නිෂ්පාදන ක්ෂේත්‍ර උත්සවය – මන්නාරම දිස්ත්‍රික්කය Read More »

ස්ථිර බෝග සායන කඳවුර – වව්නියාව දිස්ත්‍රික්කය

සෑම සිකුරාදා දිනකම උදෑසන 5 සිට 7.30 දක්වා වව්නියාව වෙළඳපොළට පෙරේදා (01.03.2024) ආරම්භය ස්ථිර බෝග සායනය පැවැත්වේ. CABI ලෙස හඳුන්වනු ලබන්නේ “කෘෂිකාර්මික සහ ජීව විද්‍යා ජාත්‍යන්තර මධ්‍යස්ථානය” ආයතනය විසින් 2009 වසරේ දී ශ්‍රී ලංකාව තුළ ඉදිරියෙන් සිට යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. එය ජයග්‍රහණය කරවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ජංගම බෝග සායනය සහ ස්ථිර

ස්ථිර බෝග සායන කඳවුර – වව්නියාව දිස්ත්‍රික්කය Read More »

FARM TO GATE මෘදුකාංගය ජනගත කෙරෙයි.

ගොවි ජනාතාවටත් පාරිභොගික හා ව්‍යාපාරික ජනතවටත් ඉමහත් සෙත සැලසෙන උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ සංකල්පයකට අනුව නිර්මාණය කෙරුණු FARM TO GATE මෘදුකාංගය ජනගත කිරීමේ වැඩසටහන ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) දින සිදුවිය. මෙම FARM TO GATE මෘදුකාංගය භාගත කිරීමෙන් අද (22) දිනෙන් පසුව ජනතාවට ඉතා පහසුවෙන් සේවා ලබාගත හැකිවන අතර ඉන්

FARM TO GATE මෘදුකාංගය ජනගත කෙරෙයි. Read More »

වලිකාමම් උතුර ඉඩම් අක්කර 234 ක් නිදහස් ‌කරයි.

යාපනය දිස්ත්‍රීක්කයේ උරුමය ඉඩම් ඔප්පු ප්‍රධානය ජනපති ප්‍රධානත්වයෙන්. ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු මිලියන 02 ක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන යටතේ උතුරු පලාතේ 408 දෙනෙකු සඳහා සංඛේතාත්මකව ඉඩම් ඔප්පු ලබාදීම අද (22) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවැත්විණ. මීට සමගාමීව යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ පවතින අක්කර 234 ක ඉඩම් ප්‍රමාණයක් යාපනය

වලිකාමම් උතුර ඉඩම් අක්කර 234 ක් නිදහස් ‌කරයි. Read More »

ඩයස්පෝරාවලින් ලැබෙන ආයෝජන සාදරයෙන් පිළිගන්නා බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් Andrew Traveller මහතා අද (2024.03.21) උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාව යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවත්වුණි. එහිදී ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා උතුරු පළාතේ දැනට සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ගරු ආණ්ඩුකාර තුමියගෙන් විමසා සිටි අතර තවද උතුරු

ඩයස්පෝරාවලින් ලැබෙන ආයෝජන සාදරයෙන් පිළිගන්නා බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට දැනුම් දෙයි Read More »

ජාත්‍යන්තර රතුකුරුස සංවිධාන නියෝජිතයින් සහ උතුරු පලාත් ආණ්ඩුකාරතුමිය අතර හමුවක්

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ  මඩකලපුව දිස්ත්‍රික් උප කාර්යාලයේ ප්‍රධානී Aleksandr Burov, මහතා 2024.03.19 දින උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය යාපනයේ ආණ්ඩුකාර නිල නිවසේදී හමුවී සාකච්ඡාවක නිරත විය. උතුරු පලාත තුල ජාත්‍යන්තර රතුකුරුස සංගමයේ ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් ගරු ආණ්ඩුකාරතුමිය දැනුවත් කිරීම ඇතුලු වැඩසටහහන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවක් පැවැත්විණි

ජාත්‍යන්තර රතුකුරුස සංවිධාන නියෝජිතයින් සහ උතුරු පලාත් ආණ්ඩුකාරතුමිය අතර හමුවක් Read More »