September 7, 2023

යාපනය පේදුරුතුඩුව කරවෙඩ්ඩි පොදු වෙළඳ සංකීරණයේ ඉදිකිරීම් උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින ආරම්භ විය.

මෙම ඉදිකිරීම් සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 35 කි. පේදුරුතුඩුව කරවෙඩ්ඩි ප්‍රදේශය ග්‍රාමීය ජනකොට්ඨාශයක් ජීවත්වන අතර මෙතෙක් තාවකාලික ගොඩනැගිල්ලක් තුල සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන ලදි. ප්‍රමාණවත් පහසුකම් නොතිබීම හේතුවෙන් ප්‍රදේශයේ නිශ්පාදන අලෙවිකිරීමේ කටයුතුවල නිරත ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්විය. නව ව්‍යාපාරික ස්ථානය ආරම්භ කිරීම මගින් ජනතාවට මහගු පිටුවහලක් සැලසෙයි. නව වෙළඳ සංකීරණය ඉදිකිරීම […]

යාපනය පේදුරුතුඩුව කරවෙඩ්ඩි පොදු වෙළඳ සංකීරණයේ ඉදිකිරීම් උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින ආරම්භ විය. Read More »

උතුරු පලාතේ සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රීලංකා නේවාසික සම්බන්ධිකාරක පවසයි.

උතුරු පලාතේ ජනජීවිතය නගාසිටුවමට සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූරණ සහය ඉදිරියට ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රීලංකා නේවාසික සම්බන්ධීකාරක මාරක් අන්ඩ්‍රේ ප්‍රෙන්ච් (mark andre franche) මහතා පවසා සිටියි. වර්ථමානය වන විට උතුරේ ජනතාවගේ ජනජීවිතයේ පැවත්ම සහ ඔවුන්ගේ දෛනික කටයුතු ක්‍රියාත්මක වීම පිළිබඳව තමා සතුටට පත්වන බවද එම ජනතාවගේ ඉදිරි සංවර්ධ සහ

උතුරු පලාතේ සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රීලංකා නේවාසික සම්බන්ධිකාරක පවසයි. Read More »