September 2023

යාපනය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවත්වුණි.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවති සංවර්ධ කමිටු රැස්වීම සඳහා මහජන නියෝජිතයින් , රජයේ ආයතන ප්‍රධානීන් , සිවිල් සංවිධාන නියේජිතයින් ඇතුලු පිරිසක් එක්විය. යාපනය දිස්ත්‍රීක්කයේ පොදු යටිතල පහසුකම් සංවර්ධනය රජය ක්‍රියාත්මක කිරීමට අපේකෂා කරන සෙසු සංවර්ධන වැඩසටහන් සහ ජනතාවට බලපාන පොදු ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් […]

යාපනය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවත්වුණි. Read More »

පලාත් සභා ප්‍රගතිසමාලෝචන රැස්වීම අරලියගහ මන්දිරයේදී

2023 වර්ෂයේ පලාත් සභාවල සහ පලාත්පාලන ආයතනවල ප්‍රගතිසමාලෝචන් පිළිබඳ රැස්වීමක් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (26) දින පැවත්වුණි. පලාත් ගරු ආණ්ඩුකාර වරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් මෙම සාකච්ඡාවට එක්විය. ඩිජිටල්කරණය ආදායම් එකතුකිරීමට යොදාගැනීම , විදුලිබිල අවම කිරීමට සූර්ය බලශක්තිය යොදාගැනීමත් උසාවි දඩ සහ මුද්දර ආදායම් පලාත් පාලන ආයතනවල කටයුතු සඳහා යොදාගැනීම ස්ථානගත

පලාත් සභා ප්‍රගතිසමාලෝචන රැස්වීම අරලියගහ මන්දිරයේදී Read More »

ප්‍රංශ තානාපතිවරයා යාපනයේ සංචාරයක නිරතවෙමින් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවෙයි

උතුරු පලාතේ යටිතල පහසුකම් හා පොදු සංවර්ධන කටයුතු සඳහා ප්‍රංශ රජයේ පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රීලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්කොයිස් පැක්ටට් (jean francois pactet) මහතා පවසයි. උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (27) ආණ්ඩුකාරවර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය. වර්ථමානය වන විට උතුරු පලාතේ ජනතාව සහජීවනයෙන් යුක්තව සිය ජීවන වෘත්තීන්වල නියලීම පිළිබඳව තමා

ප්‍රංශ තානාපතිවරයා යාපනයේ සංචාරයක නිරතවෙමින් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවෙයි Read More »

නිවාස අහිමි උතුරු පලාතේ පවුල් 25,000 ක් සඳහා ස්ථීර නිවාස ඉදිකරදීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙසින් කඩිනම් පියවර.

උතුරු පලාතේ ස්ථීර නිවාස අහිමි අඩුආදායම්ලාබී පවුල් සඳහා ස්ථීර නිවාස 25,000 ක් ඉදිකර එම ජනතාව වෙත ලබාදී උතුරු පලාතේ නිවාස ගැටලු විසඳීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙසින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පවසයි. ඒ අනුව වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්හි අඩු ආදායම්ලාබී ස්ථීර නිවාස අහිමි

නිවාස අහිමි උතුරු පලාතේ පවුල් 25,000 ක් සඳහා ස්ථීර නිවාස ඉදිකරදීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙසින් කඩිනම් පියවර. Read More »

ලෝක බැංකුවේ ශ්‍රිලංකා අධ්‍යක්ෂක ඇතුලු නියෝජිත පිරිසක් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවී විශේෂ සාකච්ඡාවක්

ශ්‍රීලංකාවේ වර්ථමාන ආර්ථික සහ සමාජ තත්වය පිළිබඳව බෙහෙවින් සතුටුවන බවත් ජනාධිපතිතුමන් ශ්‍රීලංකාවේ ජනතාවගේ ජනජීවිතය නගාසිටුවීමට ගෙන ඇති සාධනීය පියවරයන් ලෝක බැංකුවේ පැසසුමට ලක්වන බවත් ලෝකබැංකුවේ ශ්‍රීලංකා මාලදිවයින් සහ නේපාල් අධ්‍යක්ෂක ෆාරිස් හැඩාඩ් සර්වස් (faris hadad zervos) පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශකලේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය අද (21) යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී හමු වූ

ලෝක බැංකුවේ ශ්‍රිලංකා අධ්‍යක්ෂක ඇතුලු නියෝජිත පිරිසක් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවී විශේෂ සාකච්ඡාවක් Read More »

ලෝක පිරිසිදු කිරීමේ දිනය නිමිත්තෙන් ප්‍රධාන ලේකම් පොකුර කාර්යාලය විසින් නල්ලූර් කෝවිල් පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 පැවැත්වේ

ලෝක පිරිසිදු කිරිමේ දිනය සෑම වසරකම සැප්තැම්බර් තුන්වන සෙනසුරාදා සමරනු ලැබේ. ඒ අනුව ‘ඉවුර, ගංගා, වනාන්තර සහ මාර්ගවල අනවසරයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීම පිරිසිදු කිරීම’ යන තේමාව යටතේ රටවල් 164ක් මෙවර සමරනු ලැබුවා. මෙම ව්‍යාපෘතිය රජයේ පෞද්ගලික සමාගම් සහ මධ්‍යම පරිසර අධිකාරියේ සහයෝගයෙන් සිදු කිරීම විශේෂත්වයකි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා උතුරු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්

ලෝක පිරිසිදු කිරීමේ දිනය නිමිත්තෙන් ප්‍රධාන ලේකම් පොකුර කාර්යාලය විසින් නල්ලූර් කෝවිල් පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 පැවැත්වේ Read More »

ජාතික වෘත්තීය සුදුසුකම් – ජාතික වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් (NVQ-RPL) සහතික පත්‍ර බෙදාහැරීමේ යෝජනා ක්‍රමය-උතුරු පළාත

උතුරු පළාත් සභාවේ ජාතික ජාතික කම්කරු සංවිධානයේ International Labour Organization(ILO) රුපියල් මිලියන 12ක් මූල්‍ය ආධාර යටතේ NAITA ගේ සහභාගීත්වයෙන් රැකියා අපේක්‍ෂිත බහු අංශයේ ප්‍රතිලාභීන් 1000කට NVQ-RPL(NATIONAL VOCATIONAL QUALIFICATION OF PRIOR LEARNING) සහතික පත්‍ර බෙදාහැරීමේ යෝජනාව පසුගිය නොවැම්බර් මස අරම්භ කල ඇති අතර උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, උතුරු පළාත් කම්කරු දෙපාර්තමේන්තුව, උතුරු පළාත් ධීවර දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන්

ජාතික වෘත්තීය සුදුසුකම් – ජාතික වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් (NVQ-RPL) සහතික පත්‍ර බෙදාහැරීමේ යෝජනා ක්‍රමය-උතුරු පළාත Read More »

වව්නියාව විශ්වවිද්‍යාලයේ තරුණ නායකත්ව ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත් ප්‍රධානෝත්සවය උතුරු පලාත් ආණ්ඩුකාරතුමිය ප්‍රධානත්වයෙන්

වව්නියාව විශ්වවිද්‍යාලයේ තරුණ නායකත්ව ඩිප්ලෝමා පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකල තරුණ තරුණියන් 307 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රධානය කිරීම උත්සව අවස්ථාව අද (08) උථුරුපලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් වව්නියාව විශ්වවිද්‍යාලයේදී සිදුවිය. වව්නියාව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨය මගින් මෙම පාඨමාලාව සංවිධානය කොට තිබූ අතර මාස 06 ක කාලසීමාවක් පුරා මෙම පුහුණු පාඨමාලව ක්‍රියාත්මක වී තිබුණි. විශ්වවිද්‍යාලය මගින් සංවිධානය

වව්නියාව විශ්වවිද්‍යාලයේ තරුණ නායකත්ව ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත් ප්‍රධානෝත්සවය උතුරු පලාත් ආණ්ඩුකාරතුමිය ප්‍රධානත්වයෙන් Read More »

යාපනය පේදුරුතුඩුව කරවෙඩ්ඩි පොදු වෙළඳ සංකීරණයේ ඉදිකිරීම් උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින ආරම්භ විය.

මෙම ඉදිකිරීම් සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 35 කි. පේදුරුතුඩුව කරවෙඩ්ඩි ප්‍රදේශය ග්‍රාමීය ජනකොට්ඨාශයක් ජීවත්වන අතර මෙතෙක් තාවකාලික ගොඩනැගිල්ලක් තුල සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන ලදි. ප්‍රමාණවත් පහසුකම් නොතිබීම හේතුවෙන් ප්‍රදේශයේ නිශ්පාදන අලෙවිකිරීමේ කටයුතුවල නිරත ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්විය. නව ව්‍යාපාරික ස්ථානය ආරම්භ කිරීම මගින් ජනතාවට මහගු පිටුවහලක් සැලසෙයි. නව වෙළඳ සංකීරණය ඉදිකිරීම

යාපනය පේදුරුතුඩුව කරවෙඩ්ඩි පොදු වෙළඳ සංකීරණයේ ඉදිකිරීම් උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින ආරම්භ විය. Read More »

උතුරු පලාතේ සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රීලංකා නේවාසික සම්බන්ධිකාරක පවසයි.

උතුරු පලාතේ ජනජීවිතය නගාසිටුවමට සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූරණ සහය ඉදිරියට ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රීලංකා නේවාසික සම්බන්ධීකාරක මාරක් අන්ඩ්‍රේ ප්‍රෙන්ච් (mark andre franche) මහතා පවසා සිටියි. වර්ථමානය වන විට උතුරේ ජනතාවගේ ජනජීවිතයේ පැවත්ම සහ ඔවුන්ගේ දෛනික කටයුතු ක්‍රියාත්මක වීම පිළිබඳව තමා සතුටට පත්වන බවද එම ජනතාවගේ ඉදිරි සංවර්ධ සහ

උතුරු පලාතේ සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රීලංකා නේවාසික සම්බන්ධිකාරක පවසයි. Read More »