උතුරු පළාත් සභාවට පරිවර්තකයින් පත් කරයි

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරු පළාත් සභාවේ රාජකාරි පහසුව වෙනුවෙන් පරිවර්තක නිළධාරීන් සිව් දෙනෙක් පත් කරමින්  ඊයේ (11)  පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී.