උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා විසින් උතුරු පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාවේ සභාපති ලෙස කේ. ප්‍රකාස් මහතා අද (2026.02.09) සඳුදා පත් කර ඇත. ආණ්ඩුකාර කාර්යාලයේදී ඔහුට මෙම පත් කිරීමේ ලිපිය ප්‍රදානය කරන ලදී. මෙම පත්වීම අද සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති බව සැලකිය යුතු කරුණකි.

