උතුරු පළාත් රජයේ රියදුරු සංගමය තම සාමාජිකයින්ගෙන් එකතු කරන ලද රු. 50,000 ක් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජයේ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට බැර කළ අතර එම ලේඛනය උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා වෙත අද සඳුදා (2026.01.12) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී භාර දුන්නේය. ලේඛනය වහාම ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කර ඇත.

