උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා විසින් අඟහරුවාදා (2025.11.04) උදෑසන යාපනය තාක්ෂණ විද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන ප්‍රදර්ශනය සහ විවෘත දිනය ආරම්භ කරන ලදී.
මෙයින් පසු, විද්‍යාලයේ අධ්‍යක්ෂ ඒ. නාර්කුනේෂ්වරන් මහතා විද්‍යාලයේ සිදු කරනු ලබන ක්‍රියාකාරකම් සහ අවශ්‍යතා පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමා දැනුවත් කළේය. මෙයින් පසු,ගරු ආණ්ඩුකාරතුමා ප්‍රදර්ශන ශාලා නැරඹීමට ගියේය.
පාසල් සිසුන් විශාල සංඛ්‍යාවක් ද ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණීම විශේෂත්වයකි.









