රහමා ආයතනය විවිධ වැඩ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතරතුර ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද කටයුතු කරයි. මුලතිව්, කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවල ළමා කණ්ඩායම්වල නායකයින් ගරු ආණ්ඩුකාරතුමා සමඟ පැවති රැස්වීමට සහභාගී විය.
මත්ද්‍රව්‍ය අනිසි භාවිතය හේතුවෙන් පාසල් සිසුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව දරුවන් ගරු ආණ්ඩුකාරතුමාට පැවසූහ. පාසල් සිසුන් මුහුණ දෙන ප්‍රවාහන ගැටලුව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. පාසල් නොපැමිණීම සම්බන්ධයෙන් සිසුන්ගේ ස්ථාවරය පිළිබඳව ද ගරු ආණ්ඩුකාරතුමා සමඟ සාකච්ඡා කරන ලදී.
රහමා ආයතනයේ මහලේකම්වරයා සහ කණ්ඩායමක් ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.