ආණ්ඩුකාරවර(Governor)

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කිලිනොච්චි කළමනාකරණ සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ හදිසි සංචාරයක

උතුරු පළාත් සභාවේ අරමුදල් වලින් ඉදි කෙරෙන කිලිනොච්චි සංවර්ධන පුහුණු මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු පරික්‍ෂා කිරීම ස`දහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (05* රාත‍්‍රියේ හදිසි සංචාරයක නිරත විය.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කිලිනොච්චි කළමනාකරණ සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ හදිසි සංචාරයක Read More »

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වවුනියා දිස්ත‍්‍රික්කයේ කුඩා වැව් නිරීක්‍ෂණ සංචාරයක

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දැක්ම අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය විසින් ක‍්‍රියාත්මක කරන ලද ”දේශගුණයට ඔරොත්තු දෙන ජල කළමනාකරණ ව්‍යාපෘතිය” යටතේ ප‍්‍රතිසංස්කරණය කරන ලද වවුනියාව දිස්ත‍්‍රික්කයේ කුඩා වැව් පිළිබ`ද ව සොයා බැලීම ස`දහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. මෙහිදී මාතගුවයිතකුලම්, සින්නතම්බනයිකුලම්, කාලේසියම්පලවායිකුලම් සහ තුත්තුවගිකුලම් යන ප‍්‍රදේශවලට ගොස් එම

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වවුනියා දිස්ත‍්‍රික්කයේ කුඩා වැව් නිරීක්‍ෂණ සංචාරයක Read More »

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කරයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 වර්ෂයේ අගභාගයේ දී විවෘත කරන ලද කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය රුපියල් මිලියන 111ක වියදමකින් ඉදි කරන ලද්දකි. මෙහි වර්තමාන තත්ත්වය පිළිබ`දව සොයා බැලීම ස`දහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඊයේ (05* නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. නිරීක්‍ෂණයෙන් අනතුරුව දක්නට ලැබුණේ කුටි 40කින් සමන්විත මෙම ආර්ථික මධ්‍යස්ථානයේ අද වන විට ක‍්‍රියාත්මක වන්නේ කුටි 04ක්

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කරයි. Read More »

උතුරු පළාතේ සිදුවන මාර්ග අනතුරු අවම කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් නව සැලැස්මක්

උතුරු පළාතේ සිදුවන මාර්ග අනතුරු අවම කිරීම ස`දහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් නව ක‍්‍රියාමාර්ග රැුසක් පසුගිය කාලය පුරාවට ගනු ලැබිණි. එහි දිගුවක් වශයෙන් පසුගිය අගෝස්තු 02 දින උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාර්ග ආරක්‍ෂාව පිළිබ`ද ජාතික කවුන්සිලයේ සහ උතුරු පළාතේ මාර්ග ආරක්‍ෂණ කවුන්සිලයේ නිළධාරීන් සම`ග විශේෂ සාකච්ඡුාවක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මාර්ග

උතුරු පළාතේ සිදුවන මාර්ග අනතුරු අවම කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් නව සැලැස්මක් Read More »

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ අයි. ඕ.එම් ප‍්‍රධානියා අතර විශේෂ හමුවක්

ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින ස`දහා වූ ජාත්‍යන්තර සංක‍්‍රමණික සංවිධානයේ ප‍්‍රධානී සරත් ඩෑෂ් මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර විශේෂ හමුවක් අද (02* ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදු විය ඉන්දියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකික දෙමළ සරණාගතයන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇති අතර ඔවුන් නැවත ශ‍්‍රී ලංකාවට ගෙන ඒමට ගත හැකි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන්

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ අයි. ඕ.එම් ප‍්‍රධානියා අතර විශේෂ හමුවක් Read More »

උතුරට නව දුම්රිය සේවා දෙකක්

කන්කසන්තුරේ සිට කොළඹ දක්වා නව දුම්රිය සේවා දෙකක් අද (02* සිට උදැසන සහ රාතී‍්‍ර ගමන් වාර ලෙස ක‍්‍රියාත්මක වන බවට යාපනය දුම්රිය ස්ථානාධිපති ආර්. ප‍්‍රදීපන් මහතා ස`දහන් කළේය. කොළඹ සිට කන්කසන්තුරේ දක්වා දිවෙන නව දුම්රිය සේවා දෙක ඊයේ (01* උදැසන සහ රාත‍්‍රියේ ආරම්භ කළ බවත් ඊයේ (01* සිට එම සේවාව දිනපතා ලබා ගත හැකි බවත්

උතුරට නව දුම්රිය සේවා දෙකක් Read More »

යෝජිත ප‍්රගති ආරුමුගම් ව්යාපෘතිය පිළිබ`දව උතුරු පළාත් ආණ්ඩුකාර ආචා්රය සුේරන් රාඝවන් මහතාගේ ප‍්රධානත්වයෙන් විශේෂ සාකච්ඡුාවක්

උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චි දිස්ත‍්‍රික්කවල පවතින පානීය ජල ගැටලුව විස`දීම ස`දහා දැනට යෝජිත ‘‘ප‍්‍රගති ආරුමුගම් ව්‍යාපෘතිය” සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡුාවක් උතුරු පළාත් ආණ්ඩුකාර ආචා්රය සුරේන් රාඝවන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් 22 දින (ඊයේ* දිස්ත‍්‍රික් මහවැලි සංව්රධන දෙපාර්තමේන්තුවේදී  පැවැත්විණ. මේ ස`දහා මහවැලි සංවර්ධන සහ පරිසර  අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක මහතා සහභාගී විය. මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී මෙන් ම

යෝජිත ප‍්රගති ආරුමුගම් ව්යාපෘතිය පිළිබ`දව උතුරු පළාත් ආණ්ඩුකාර ආචා්රය සුේරන් රාඝවන් මහතාගේ ප‍්රධානත්වයෙන් විශේෂ සාකච්ඡුාවක් Read More »

ආණ්ඩුකාරවරයාගේ උතුරු පළාතේ 2 වන වට මේස සාකච්ඡාව

දෙවන උතුරු පළාත් වට මේස සාකච්ඡාව අද (18) සවස 4.00 ට යාපනයේ මහජන පුස්තකාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. උතුරු පළාත සංවර්ධන මාවතට ගෙන ඒම පිළිබඳ ආණ්ඩුකාරවරයාගේ දැක්ම අනුව, මෙම සැලසුම් සහ යෝජනා ලබා ගැනීමේ අරමුණින් ශාස්ත්‍රඥයින් සහ කාර්මික විශේෂඥ යින්ගේ සහභාගීත්වයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුග්‍රහය යටතේ මෙම වට මේස සාකච්ඡාව

ආණ්ඩුකාරවරයාගේ උතුරු පළාතේ 2 වන වට මේස සාකච්ඡාව Read More »

ආණ්ඩුකාරතුමා අගරදගුරු හමු විය.

ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මැතිඳුන් අද (26) දින කර්තිනාල් මල්ගම රංජිත් අගරදගුරු එතුමාගේ නිල නිවාසයේ දී හමුවිය. පසුගිය පාස්කු ඉරුදින ආගමික වතාවන් වල නිරත වූ ක්‍රිස්තියානි ආගමිකයින් මුහුණදුන් ව්‍යසනයපිළිබඳ උතුරු පළාත් ජනතාව වෙනුවෙන් සිය කණගාටුව ප්‍රකාශ කළේය. வடக்கு ஆளுநரின் ஊடகப் பிரிவு

ආණ්ඩුකාරතුමා අගරදගුරු හමු විය. Read More »

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය එළඹෙන 24 වන බදාදා දින පවත්වනු නොලැබේ.

සෑම බදාදා දිනයකදීම උතුරු පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය එළඹෙන 24 වන දින පවත්වනු නොලැබේ. ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය, උතුරු පළාත 2019.04.22

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය එළඹෙන 24 වන බදාදා දින පවත්වනු නොලැබේ. Read More »