නීතිඥවරු, ජනාධිපතිතුමා අතර යාපනයේ හමුවක්
යාපනය දිස්ත්‍රික්කයේ නීතිඥවරු ඊයේ (06) රාත්‍රියේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ නිල නිවසේදී අතිගරු ජනාධිපතිතුමා හමුවී සාකච්ඡාවක නිරත වූහ.
නීතිඥවරු, ජනාධිපතිතුමා අතර යාපනයේ හමුවක් Read More »
යාපනය දිස්ත්‍රික්කයේ නීතිඥවරු ඊයේ (06) රාත්‍රියේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ නිල නිවසේදී අතිගරු ජනාධිපතිතුමා හමුවී සාකච්ඡාවක නිරත වූහ.
නීතිඥවරු, ජනාධිපතිතුමා අතර යාපනයේ හමුවක් Read More »
යාපනය දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් ඊයේ (06) රාත්‍රියේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගේ නිල නිවසේදී අතිගරු ජනාධිපතිතුමා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.
ජනපති, ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක් Read More »
යුදමය පරිසරය හමුවේ වසර 28 ක කාලයක් අධිආරක්ෂිත කාලපයට අයත්වීමෙන් වැසී තිබූ යාපනය මයිලිඩ්ඩි විද්‍යාලය සංවර්ධනය කිරීමට ශ්‍රීලංකා ගුවන් හමුදාව පියවර ගෙන තිබේ. මෙම විද්‍යාලයේ රුපියල් ලක්ෂ 80 ක වියදමින් ප්‍රධාන ශාලවේ ඉදිකිරීම් අද (06) ආරම්භ වූ අතර මාස 02 ක කාලයකදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලසුම් කිරීම විශේෂත්වයකි. උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මියගේ සහ ශ්‍රීලංකා
වසර 28 ක් අධිආරක්ෂිත කලාපයේ පිහිටි මයිලිඩ්ඩි විද්‍යාලය සංවර්ධනයට ගුවන් හමුදාව පියවර ගනයි Read More »
පූනරින් නගර සංවර්ධන සැලැස්ම ජනපතිගේ අධීක්ෂණය කරමින් පුනරින් කොටුව මෙන්ම “වන්නි කැෂු” කජු නිෂ්පාදන ආයතනය නිරීක්ෂණය කිරීමට ද ජනපති එක් වෙයි උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (05) පස්වරුවේ පූනරින් ප්‍රදේශයේ සංචාරයක නිරත විය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පූනරින් නගර සංවර්ධන සැලැස්ම සමාලෝචනය කිරීමට පූනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති
පූනරින් නගරය සංවර්ධනය සඳහා 2024 අය වැය මගින් රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන ව Read More »
එක් සැලැස්මක් යටතේ ඉදිරි වසර 05 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරන බවත් බස්නාහිර මෙන්ම අනෙකුත් පළාත් ද ජාතික ආර්ථිකයට දායක කර ගනිමින් රට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන අතර කොළඹ, මහනුවර සහ උතුරු පළාත මෙරට අධ්‍යාපනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන 03ක් ලෙස ගොඩනගන බවටද කෘෂි අපනයනය සඳහා රට සූදානම් කිරීමේ දී උතුරේ ගොවි ජනතාව කෙරෙහි
ඉදිරි වසර 05 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරන බව ජනාධිපතිතුමන් වව්නියාවේදී පවසයි. Read More »
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සවස යාපනයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදී සිවිල් සමාජ නියෝජිතයන් හමුවිය .උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන මහත්වරු ද රාත්‍රී භෝජන සංග්‍රහයට එක්ව සිටියහ
ජනාධිපතිවරයා උතුරේ සිවිල් සමාජ නියෝජිතයන් හමුවිය Read More »
මෙවර තයිපොන්ගල් උත්සවය සැමරීමෙන් පසු රාජ්‍ය සේවකයින්ට සහන සලසන සේම රටේ ස්ථාවර කිරීමෙන් සියලු ජනතාවට ආර්ථික සහන සැලසීමට කටයුතු කරන බව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යුද්දය හේතුවෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ගැටලුව තවදුරටත් ඉදිරියට ගෙනයා නොහැකි බවටත් 2025 වසර වන විට අවතැන් වූවන් නැවත පදංචි කර අවසන් කළ යතු බවත් ගරු ජනාධිපතිවරයා
මෙවර තයිපොන්ගල් උත්සවය සැමරීමෙන් පසු රාජ්‍ය සේවකයින්ට සහන Read More »
උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ වර්ෂාව, ගංවතුර, නියඟය වැනි ස්වභාවික විපත් නිසා වගාවන්ට සිදුවන බලපෑම් පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කළ යුතු බවයි. ස්වභාවික විපත් වලදී දේපළ හා ජීවිත හානි පමණක් වාර්තා වුවද, වගා හානි විස්තර ලැයිස්තුගත නොකිරීම හේතුවෙන් ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමියගේ අවධානයට යොමු කර
උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් පෙන්වා දී ඇත්තේ කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන යටතේ ආනයනය කරන ලද බීජ අර්තාපල් අල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටයි. මේ පිළිබඳව ආණ්ඩුකාරතුමිය පවසා සිටියේ යාපනය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවේදීය. මෙම අවස්ථාවට දිස්ත්රිකක් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් වන අමාත්යක ඩග්ලස් දේවානන්ද, ගරු ආණ්ඩුකාර
උතුරු පළාතට අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විපතට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව ලබා දෙමින් අවශ්ය පියවර ගනිමින් සිටී. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ අධීක්ෂණය යටතේ රාජ්‍ය නොවන සහ පෞද්ගලික ආයතන රැසක් ආපදා සහන සේවා කටයුතුවල නිරත වෙයි. මෙලෙසින් විපතට පත් පවුල් දහසකට ඇමරිකානු ඩොලර් දසදහසක් (USD 10,000) වටිනා වියළි ආහාර කට්ටල