පළාත් සෞඛ්‍ය පරිපාලනය වඩාත් ක්‍රමවත්ව ක්‍රියාත්මක කළ යුතුයි – ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය යාපනය ශික්ෂණ රෝහලේදී පවසයි
යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර අංශය විවෘත කර වසර 5ක් පිරීම නිමිත්තෙන් අද (29/05/2024) සංවිධානය කළ උත්සවයකදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. මෙහිදී අදහස් දැක්වූ ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය මෙසේ පැවසීය “වෛද්‍ය ක්ෂේත්‍රය විවිධ අභියෝග මධ්‍යයේ සිය සේවාවන් ඉදිරියට ගෙන යනවා. ඒ වගේ ම […]
