සුළං මෝල ව්‍යාපෘතිය පිළිබඳ වාර්තාව උතුරු පළාත් සභා වෙබ් අඩවියට ඇතුළත් කළ යුතුයි. – උතුරු පළාත් ආණ්ඩුකාර
උතුරු පළාතේ සුළං මෝල් ව්‍යාපෘතිවල ප්‍රතිලාභ සහ පාරිසරික හා සමාජීය බලපෑම් පිළිබඳ වාර්තාව මහජනයාගේ අවධානය සඳහා උතුරු පළාත් සභා වෙබ් අඩවියට ඇතුළත් කළ යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. ඩිජිටල් තාක්ෂණය හරහා ආණ්ඩුකාරවරයා මෙම හමුවට සම්බන්ධ වූ අතර මාරවන්පුලව් ගම්මානයේ ජනතා නියෝජිතයින්, ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් […]
