උතුරු පළාත් සභාවට අයත් සියලුම රාජ්‍ය ආයතන සඳහා හෙට දින නිවාඩු – ආණ්ඩුකාරතුමාගේ නියෝගය
උතුරු පළාත් පාසල් ඇතුළුව රටේ සියලුම පාසල් වලට අධ්‍යාපන අමාත්‍යංශය මගින් හෙට සහ අනිද්දා දින නිවාඩු ලබා දී ඇති අතර උතුරු පළාත් සභාවට අයත් සියලුම පළාත් රාජ්‍ය ආයතන සඳහා හෙට (22) සඳුදා දින නිවාඩු ලබා දීමට ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මැතිඳුන් නියෝග කර ඇත. ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය, උතුරු පළාත 2019.04.22
උතුරු පළාත් සභාවට අයත් සියලුම රාජ්‍ය ආයතන සඳහා හෙට දින නිවාඩු – ආණ්ඩුකාරතුමාගේ නියෝගය Read More »
