ආණ්ඩුකාරවර(Governor)

උතුරු පලාතේ සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රීලංකා නේවාසික සම්බන්ධිකාරක පවසයි.

උතුරු පලාතේ ජනජීවිතය නගාසිටුවමට සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූරණ සහය ඉදිරියට ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රීලංකා නේවාසික සම්බන්ධීකාරක මාරක් අන්ඩ්‍රේ ප්‍රෙන්ච් (mark andre franche) මහතා පවසා සිටියි. වර්ථමානය වන විට උතුරේ ජනතාවගේ ජනජීවිතයේ පැවත්ම සහ ඔවුන්ගේ දෛනික කටයුතු ක්‍රියාත්මක වීම පිළිබඳව තමා සතුටට පත්වන බවද එම ජනතාවගේ ඉදිරි සංවර්ධ සහ […]

උතුරු පලාතේ සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රීලංකා නේවාසික සම්බන්ධිකාරක පවසයි. Read More »

උතුරුපලාත් 14 වන ක්‍රීඩා උළෙල අභිමානවත් ලෙස යාපනයෙදී ඇරඹේ

උතුරු පලාතේ 14 වන ක්‍රීඩා උළෙල අබිමානවත් ලෙස උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනය දොරෙයිඅප්පා ක්‍රීඩාංගනයේදී අද (06) පෙරවරුවේ ආරම්භ විය. උතුරු පලාතේ පාසල් 651 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොට්ඨාශ හා කලාප ජයග්‍රහන වලින් පසුව පලාත් ක්‍රීඩා ඉසව් සඳහා ඉදිරිපත් වෙයි. වව්නියාව , යාපනය, මුලතිව්, කිලිනොච්චිය සහ මන්නාරම යන දිස්ත්‍රීක්කවලට අයත් අධ්‍යාපන කොට්ඨාශ 35

උතුරුපලාත් 14 වන ක්‍රීඩා උළෙල අභිමානවත් ලෙස යාපනයෙදී ඇරඹේ Read More »

උතුරු පලාතේ සංවර්ධනය සඳහා ස්විස්ටර්ලන්තය රජයේ පූර්ණ සහය

උතුරු පලාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ස්විස්ටර්ලන්ත රජයේ පූරණ සහය ලබාදෙන බව ශ්‍රීලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඔලිවියර් ප්‍රාස් (OLIVIER PRAZ) මහතා පවසයි. උතුරු පලාතේ වර්ථමාන තත්වය පිළිබඳ සොයාබැලීමට පැමිණි ඒ මහතා උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේදී මේ බව පැවසීය. හමුව යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී අද දින සිදුවිය. උතුරු පලාත තුල පාසල්

උතුරු පලාතේ සංවර්ධනය සඳහා ස්විස්ටර්ලන්තය රජයේ පූර්ණ සහය Read More »

ඇමරිකානු තානාපතිනිය උතුරේ ජනජීවිතය ගැන සොයන්න යාපනයට යයි

උතුරු පලාතේ සංවර්ධන කටයුතු සහ වර්ථමානයේ ජනජීවිතයේ එදිනෙදා කටයුතු පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත්වන බවත් උතුර සංවර්ධනය සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවත් ශ්‍රීලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජූලි ජේ. චංග් මහත්මිය පවසීය. උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී අද (23) දින හමු වූ අවස්ථාවේදී ඇය මේ බව පැවවාය. උතුරු පලාතේ වර්ථමාන තත්වය පිළිබඳ ආණ්ඩුකාර

ඇමරිකානු තානාපතිනිය උතුරේ ජනජීවිතය ගැන සොයන්න යාපනයට යයි Read More »

උතුරු පලාතේ පරිසර නගර අලංකරණය සඳහා විශේෂ වැඩසටහනක් රුක් රෝපණ වැඩසටහනකුත් ඒ අතර.

උතුරු පලාතේ නගරාශ්‍රිත ප්‍රදේශ පරිසර දූෂණයෙන් තොර මානව හිතවාදී නගර ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනක් යාපනය දිස්ත්‍රීක්කයෙන් ආරම්භ වෙයි. නගරයේ කැලිකසල ඉවත් කිරීම කුනු අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා බහාලුම් සථාපිත කිරීම මෙන්ම නගරාශ්‍රිත ප්‍රදේශවල රුක් රෝපණ වැඩසටහනක්ද අද (22) දින ආරම්බ වූවේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙනි. යාපනය දිස්ත්‍රීක්කයේ නගරාසන්න ප්‍රදේශවල පැල දහසක් සිටුවීම

උතුරු පලාතේ පරිසර නගර අලංකරණය සඳහා විශේෂ වැඩසටහනක් රුක් රෝපණ වැඩසටහනකුත් ඒ අතර. Read More »

උතුරට අවශ්‍ය කුකුල්මස් බිත්තර උතුරෙම නිශ්පාදනය කරන්න යයි

රටේ පවතින බිත්තර සහ කුකුල්මස් ප්‍රමාණවත් නොවීම හා මිලගණන් ඉහල යාමට විසඳුමක් වශයෙන් බිත්තර සහ කුකුල්මස් මේන්ම සත්ව නිශ්පාදන උතුරු පලාතෙම නිශාපදනය කොට ජනතාවට සහනදායි මිලකට ලබා දීමට පියවර ගන්නා බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි. උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පලාත් ප්‍රධාන ලේකම් සමන්බන්දුලසේන මහතා ඇතුලු රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරීන් සමග පැවති රැස්වීමකදී

උතුරට අවශ්‍ය කුකුල්මස් බිත්තර උතුරෙම නිශ්පාදනය කරන්න යයි Read More »

උතුරු පලාතේ දිනකට දියර කිරි ලීටර් 14,000 ක් වෙනත් පලාත්වලට යාම නවතා උතුරේම කිරි නිශ්පාදනයන්ට අවධානය. (ඉන්දියාවෙන් පුහුණුවකුත්)

උතුරු පලාතේ පිහිට දිස්ත්‍රීක්ක වලින් දෛනිකව එකතුවන දියර කිරි ලීටර් 14,000 ක් වෙනත් පලාත්වලට ප්‍රවාහනය කෙරෙන හෙයින් ඉදිරියේදී එම දියර කිරි උතුරේම කිරි ආශ්‍රිත නිශ්පාදන සඳහා යොදගැනීමේ වැඩසටහනක් උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් ආරම්භ කර ඇත. උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් සී.රාකේෂ් නට්රාජ් මහතා ඇතුලු රාජ්‍ය නිලධාරීන්

උතුරු පලාතේ දිනකට දියර කිරි ලීටර් 14,000 ක් වෙනත් පලාත්වලට යාම නවතා උතුරේම කිරි නිශ්පාදනයන්ට අවධානය. (ඉන්දියාවෙන් පුහුණුවකුත්) Read More »

ජපන් ආධාරයෙන් දුන් මෙට්‍රික්ටොන් 8360 ක පොහොර සහනාධාරය පළමුව උතුරට දෙයි.

ජපන් රජයේ මූල්‍යාධාර මත උතුරු පලාතේ දිස්ත්‍රීක්ක 05 සහ කුරුනෑගල, ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රීක්කවල ගොවිපවුල් 228,611 ක් සඳහා නොමිළේ සූරියා රසායනික පොහොර මෙට්‍රික්ටොන් 8360 ක් බෙදාදීමේ වැඩසටහනක් යාපනය චාවකච්චේරි ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ආරම්භ විය. ශ්‍රීලංකාවේ ජපන් තානාපති මිෂුකෝෂි හිඩ්කි සහ උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයේන් සමාරම්භක උත්සවය පැවත්වුණි. ඒක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම

ජපන් ආධාරයෙන් දුන් මෙට්‍රික්ටොන් 8360 ක පොහොර සහනාධාරය පළමුව උතුරට දෙයි. Read More »

උතුරු පළාත් ආණ්ඩුකාරතුමාගේ දීපවාලී දිනපණිවුඩය

ලෝකයේ සියලුම හින්දු බැතිමතුන් දීපවාලී දිනය සමරන්නේ ඉතාමත් බැතිබර සිතින් හා දෙවියන් පිළිබඳව බැඳුණු මහා විශ්වාසවන්ත වත් අධිෂ්ඨාන සිතකිනි. දීපවාලී උත්සවය අනාදිමත් කාලයක සිට හින්දු බැතිමතුන් ගේ ජන ජීවිතය හා බැඳුණු විශේෂ සැමරුම් උත්සවයකි. මේ දිනයේදී අපි පහන් දල්වන්නේ අපගේ අභ්‍යන්තර අන්ධකාරය පහව ගොස් දීප්තිමත් ජීවිතයකින්අප සැම බැබලේවා යන සිතුවිල්ල පෙරදැරි කරගෙනය. අප රට තුළ

උතුරු පළාත් ආණ්ඩුකාරතුමාගේ දීපවාලී දිනපණිවුඩය Read More »

උතුරු පළාතට නව පත්වීම් දෙකක්

උතුරු පළාත් ක්‍රිඩා අධ්‍යක්‍ෂක වරයා වශයෙන් බාලන් මුහුන්දන් මහතා 26 වන දින උතුරු පලාත් ආණ්ඩුකාර කර්යාලයේදී වැඩ බාර ගන්නා ලදි. ඒ මහතා මෙයට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජලජීවී හිටපු නියෝජ්‍ය අධ්‍යයක්ෂක වරයා වශයෙන් කටයුතු කරන ලදි. එමෙන්ම එහිදී පළාත් පරිවාස හා ළමාරක්ශණ සේවා දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් කොමසාරිස් වරයා වශයෙන් රාජේන්ද්‍රන් ගුරුබරන් මහතා වැඩ බාර ගන්නා ලදි.

උතුරු පළාතට නව පත්වීම් දෙකක් Read More »