උතුරේ වල දමා ඇති බිම් බෝම්බ ඉවත් කිරීම මේ වසරේ අවසන් කරන බව ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසයි
බිම් බෝම්බ පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් 2024/04/06 දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී විශේෂ උත්සවයක් සහ ක්‍රිකට් තරගයක් සංවිධානය කෙරුණි. ගරු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග සහ ඩග්ලස් දේවානන්ද සමඟින් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත් මියද මෙම අවස්ථාවට එක් විය. මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය ප්‍රකාශ කලේ […]
