සුදු මැස්සන් පාලනය කිරීමේ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ සහභාගීත්වයෙන් ආරම්භ විය .
‘සති දෙකක දැඩි ජාතික ක්ෂේත්‍ර මෙහෙයුම – 2025’ යන තේමාව යටතේ සුදු මැස්සන් පාලනය කිරීමේ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අද, සඳුදා (2025.07.14 ) චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කච්චායි හි උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ විය. යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන්, පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි, පොල් වගා කිරීමේ […]
