මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡාව
මාරාන්තික මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා උතුරේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡාවක් අද (2025.07.08) අඟහරුවාදා උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. සාකච්ඡාව සඳහා පැමිණි ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එස්. කොතලාවල මහතාගේ නායකත්වයෙන් යුත් සාමාජිකන් පිළිගත් ගරු ආණ්ඩුකාරවරතුමා, උතුරු පළාතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම […]
