මෛලිටි – තිරුපූර් සංගමයේ ජනතාවගේ මූල්‍ය දායකත්වයෙන් යුත් ඉගෙනුම් උපකරණ අඩංගු සහන පැකේජ 200ක් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායගන් මහතාගේ උපදෙස් පරිදි මහනුවර දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාර දෙන ලදී.
මෛලිටි – තිරුපූර් සංගමයේ ජනතාවගේ මූල්‍ය ආධාර මත ස්වභාවික විපතෙන් පීඩාවට පත් කඳුකර සිසුන් සඳහා සම්පාදනය කරන ලද ඉගෙනුම් උපකරණ අඩංගු සහන පැකේජ ඊයේ (2025.12.10) බදාදා රාත්‍රියේ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායගන් මහතාගේ උපදෙස් පරිදි මහනුවර දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් බණ්ඩාර මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මෙම ආධාර ව්‍යාපෘතිය මයිලිටි – […]
