සමුද්ර ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්රේලියානු විශේෂඥයින් පිරිසක් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර සාකච්ඡාවක්
සමුද්ර සංරක්ෂණයට අදාළව දැනුවත් කිරීමේ ක්රියාකාරකම් සිදු කිරීම සඳහා මූලික ක්ෂේත්ර අධ්යයනයක නිරත වූ ඕස්ට්රේලියානු විශේෂඥයින් කණ්ඩායමක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඊයේ (2024.03.12) සවස හමු වී විශේෂ සාකච්ඡාවක් කළේය. ශ්රී ලංකාවේ ඕස්ට්රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන හා ආර්ථික කටයුතු පිළිබඳ වූ ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් යුත් විද්වත් කණ්ඩායමක් ගරු ආණ්ඩුකාරතුමිය හමුවී සාකච්ඡා කළහ. උතුරු […]
