ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන පෝෂණ දීමනා සහ අනෙකුත් දීමනා වහාම සමාලෝචනය කරන ලෙස ගරු ආණ්ඩුකාරතුමා එන්.වේදනායගන් මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.
ජාතික මට්ටමේ ක්‍රීඩා සඳහා සූදානම් වීමේ දී පළාත් ක්‍රීඩා වැඩසටහන්වල ගුණාත්මකභාවය වැඩිදියුණු කළ යුතුය. ඊට අමතරව, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන පෝෂණ දීමනා සහ අනෙකුත් දීමනා වහාම සමාලෝචනය කරන ලෙස ගරු උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්.වේදනායගන් මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. වවුනියාව දිස්ත්‍රික්කයේ බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් අද අඟහරුවාදා (2026.02.17) උදෑසන ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී උතුරු […]
