උතුරේ කේන්ද්‍රස්ථානය ලෙස මංගුලම් ගොඩනැගීමට ඇති අවස්ථාවන් භාවිතා කරමු – ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා ඉල්ලා සිටී.
ලබා ගත හැකි අවස්ථාවන් භාවිතා කරමින් උතුරේ කේන්ද්‍රස්ථානය ලෙස මංගුලම් ගොඩනැගීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා ඉල්ලීමක් කළේය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් පුදුකුඩියුරුප්පු, මාන්තෙයි නැගෙනහිර සහ වවුනියාව උතුර ප්‍රාදේශීය සභා සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කරනු ලබන මංගුලම් නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ (2026 – 2036) නිල දියත් කිරීමේ උත්සවය සහ පළමු පාර්ශවකරුවන්ගේ රැස්වීම අද, අඟහරුවාදා (2026.02.24) […]
