උතුරු පළාතේ සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශ ස්ථාපිත කළ යුතු බවට ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

 උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයටඅදාළ විශේෂ සාකච්ඡාවක්  (2024/08/08) දින පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.  ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට උතුරු පළාත් සෞඛ්‍ය පරිපාලන නිලධාරීහු සහභාගි වූහ.  පළාත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සහ සිදුකිරීමට නියමිත යාන්ත්‍රණයේ වෙනස්කම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.  උතුරු පළාතේ සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශයක් ස්ථාපිත කරන ලෙස […]

උතුරු පළාතේ සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශ ස්ථාපිත කළ යුතු බවට ගරු ආණ්ඩුකාර තුමිය පවසයි Read More »