නවවැනි ලෝක දෙමළ බැඩ්මින්ටන් තරගාවලිය යාපනයේ දී ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි

 නවවැනි ලෝක දෙමළ බැඩ්මින්ටන් තරගාවලිය මෙවර යාපනයේදී පැවැත්වේ.  බැඩ්මින්ටන් තරගමාලාවේ සමාරම්භක උත්සවය අද (2024/07/31) යාපනය විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.  මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය සහභාගී විය. රටවල් 12ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 514කගේ සහභාගිත්වයෙන් අද ආරම්භ වූ 9 වැනි ලෝක දෙමළ බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් මහා තරගය ලබන 04 වැනිදා පැවැත්වේ.  මෙම […]

නවවැනි ලෝක දෙමළ බැඩ්මින්ටන් තරගාවලිය යාපනයේ දී ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි Read More »