වව්නියාව විශ්වවිද්‍යාලයේ තරුණ නායකත්ව ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත් ප්‍රධානෝත්සවය උතුරු පලාත් ආණ්ඩුකාරතුමිය ප්‍රධානත්වයෙන්

වව්නියාව විශ්වවිද්‍යාලයේ තරුණ නායකත්ව ඩිප්ලෝමා පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකල තරුණ තරුණියන් 307 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රධානය කිරීම උත්සව අවස්ථාව අද (08) උථුරුපලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් වව්නියාව විශ්වවිද්‍යාලයේදී සිදුවිය. වව්නියාව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨය මගින් මෙම පාඨමාලාව සංවිධානය කොට තිබූ අතර මාස 06 ක කාලසීමාවක් පුරා මෙම පුහුණු පාඨමාලව ක්‍රියාත්මක වී තිබුණි. විශ්වවිද්‍යාලය මගින් සංවිධානය […]

වව්නියාව විශ්වවිද්‍යාලයේ තරුණ නායකත්ව ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත් ප්‍රධානෝත්සවය උතුරු පලාත් ආණ්ඩුකාරතුමිය ප්‍රධානත්වයෙන් Read More »